30.6 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 400 පන්නයි

විදෙස්ගත ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 400 පන්නයි

පෙබරවාරි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 407ක ප්‍රේෂණ ලැබී ඇති බවයි.

එමෙන්ම පසුගිය මාසයේදී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර පෙබරවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ 7,639 ක් බවයි මහ බැංකුව පවසන්නේ.