27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

පොලිස්පති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා.

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමකට කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අද (03) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අදාළ පෙත්සම කැඳවීමට නියමිතයි.