27.8 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරාහුල් ගාන්ධිට ඇප

රාහුල් ගාන්ධිට ඇප

වසර 2ක සිර දඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෝදිගේ නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙනුයි ඔහුට සිර දඬුවම් නියම කරනු ලැබුවේ.

සෑම සොරෙකුටම ‘මෝදි’ යන නම යෙදෙන බවටයි 2019 වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණේ.

රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිතය.