― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 37ක් රිමාන්ඩ්

වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 37ක් රිමාන්ඩ්

අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතික කාන්තාවන් 5 දෙනෙකු හා වයස 6ක දරුවෙකුද සිටින බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.