30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්ත ඇතුළු පිරිසකට එරෙහිව තහනම් නියෝගයක්

වසන්ත ඇතුළු පිරිසකට එරෙහිව තහනම් නියෝගයක්

වසන්ත සමරසිංහ ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (04) දවහල් 12 සිට සවස 4 දක්වා ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මුවදොර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළු වීම වළක්වමිනුයි මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.