26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසබන් කුඩු ඇසුරුම් තහනම් කිරීමට පියවර

සබන් කුඩු ඇසුරුම් තහනම් කිරීමට පියවර

සබන් කුඩු ඇසුරුම් තහනම් කිරීම කෙරෙහි රජයේ සහ පරිසර අංශවල අවධානය යොමුවී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසන්නේ ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 20 ප්‍රමාණයේ සබන් කුඩු, සබන් දියර ඇසුරුම් භාවිතය තහනම් වූවත් ග්‍රෑම් 250, 500 සහ කිලෝවේ ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් සිදුවන බවයි.

මේ නිසා එක් වරක් පමණක් භාවිත කළ හැකි මෙම පොලිතින් වර්ග භාවිතය අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධව සොයාබලන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.