26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පතිගේ සේවා දිගුවට ගැසට් පත්‍රයක්

පොලිස්පතිගේ සේවා දිගුවට ගැසට් පත්‍රයක්

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ මාර්තු මස 26 වණිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා සේවා කාලය දීර්ඝ කර ඇති බවයි.

පසුගිය මාර්තු මස 25 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතව සිටි පොලිස්පතිවරයා සඳහා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.