28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරාපිටියේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීය වෙලා

කරාපිටියේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීය වෙලා

ගාල්ල – කරාපිටිය රෝහලේ පවතින සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

රෝහලේ තිබූ එක් යන්ත්‍රයක් පසුගිය වසරේ අක්‍රීය වූ අතර අනෙක් යන්ත්‍රය මීට මාස කිහිපයකට පෙර අක්‍රීය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් එය යථා තත්වයට පත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙනුයි රෝගීන් මෙලෙස අපහසුතාවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් සී.ටී. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදුකරගැනීමට රෝගීන්ට සිදුව තිබේ.