28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදලයි ලාමා තුමන් දරුවෙක් සිපගන්නා ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට

දලයි ලාමා තුමන් දරුවෙක් සිපගන්නා ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් පිරිමි ළමයෙකුගේ දෙතොල් සිප ගනිමින් ඔහුගේ දිවෙන් දිව ස්පර්ශ කරන ලෙස ඉල්ලා සිටින බව පැවසෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.

අපේ අසල්වැසි රට වන ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා හිමාචල් ප්‍රදේශයේ ධර්ම ශාලාවක දිවි ගෙවනු ලබයි.

එම වීඩියෝවේ ඔහු තම පාමුල වැටුණු පිරිමි ළමයෙකුගේ දෙතොල් සිප ගනිමින් දිවෙන් දිව ස්පර්ශ කරන ලෙස ඉල්ලා සිටිනු දක්නට ලැබේ.

මේ අවස්ථාවේදී බොහෝ දෙනෙක් මෙම වීඩියෝව හෙළා දැක තිබෙනවා.