30.6 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්පෝට් ගන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

පාස්පෝට් ගන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවෙදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අප්‍රේල් මස 12 වැනිදා ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනය ලබා දී ඇති අයදුම්කරුවන් එදින දහවල් 12ට පෙර එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම අයදුම්පත්‍ර භාරදෙන ලෙසයි.