25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට පළමු මහාචාර්යවරිය දිවිසැරිය නිම කරයි

මෙරට පළමු මහාචාර්යවරිය දිවිසැරිය නිම කරයි

ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහාචාර්ය ප්‍රියානි සොයිසා මෙරට පළමු මහාචාර්යවරිය වනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනිය ද වූ විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා මියයන විට 98 වැනි වියේ පසු වුණා.

ඇයගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසාගේ අවසන් කටයුතු අද සවස 5.00ට බොරැල්ල කනත්තේ දී සිදුකරන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කළේ.