― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකාවේ බැංකුවක වෙඩි තැබීමක් - 05ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ බැංකුවක වෙඩි තැබීමක් – 05ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 08 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම බැංකුවේම මීට පෙර සේවය කළ අයෙකි.