30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුළු මස් මිල ඉහළට

කුකුළු මස් මිල ඉහළට

එළැඹෙන උත්සව සමය හේතුවෙන් වෙළදපොළ තුළ තවදුරටත් කුකුළු මස් මිල ඉහළ යා හැකි බව එම ව්‍යාපාරිකයින් පවසති.

මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,350ක් ඉක්මවා අලෙවි වන අතර උත්සව සමයත් සමඟ කුකුළු මස්වල පවතින හිඟය හේතුවෙන් තවදුරටත් මිල ඉහළ යා හැකි බවයි ඔවුන් පවසන්නේ.