33.4 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවන්නේ නැහැ

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවන්නේ නැහැ

ශ්‍රී ලංකා භූමිය තුළ ඇමෙරිකානු හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට ඇමෙරිකාවේ කිසිඳු අපේක්ෂාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලී චංග් පැවසුවාය.

ඊයේ (10) ශ්‍රී ලංකාවේ පුවත්පතක් සමඟ කරන ලද සාකච්ඡාවකදීයි ඇය නැවතත් මේ බව අවධාරණය කර ඇත්තේ.

තවද 1995 වසරේ අත්සන් කරන ලද SOFA ගිවිසුමද යළි කතාබහට ලක් කිරීමට හෝ නැවත එය තක්සේරු කිරීමට ඇමෙරිකාවේ බලාපොරොත්තුවක් නොමැති බවද ඇමෙරිකානු තානාපතිවරිය තරයේ ප්‍රකාශ කර සිටියා.