29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් සිය 08 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට අද (16) සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී කුසල් මෙන්ඩිස් පන්දු 142ක් තුළ රැස්කළ මෙම ශතකයට හතරේ පහර 14ක් සහ හයේ පහරක් ඇතුළත්.

මේ අතර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ද මීට ටික වේලාවකට පෙර හැකියාව ලැබුණා.