26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋතුරු කොරියාවට එරෙහිව ප්‍රබල රටවල් 3ක් යුධ අභ්‍යාසයක

උතුරු කොරියාවට එරෙහිව ප්‍රබල රටවල් 3ක් යුධ අභ්‍යාසයක

උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමට විරෝධය පළකරමින් ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව නාවික යුධ අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව දකුණු කොරියානු මුහුදු සීමාවේ ඊයේ (17) මෙම යුධ අභ්‍යාසය ආරම්භ කර ඇත.

කෙසේවෙතත්, මේ පිළිබඳව උතුරු කොරියාව පවසා ඇත්තේ යුධ අභ්‍යාසය, යුධමය තත්ත්වයකට පවතින පෙර සූදානමක් බව ය.