27.2 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවෙන් ඉන්දියාවට ගිය දෙදෙනෙක්ට කොරෝනා

ලංකාවෙන් ඉන්දියාවට ගිය දෙදෙනෙක්ට කොරෝනා

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිටත්ව ගිය පුද්ගලයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘ද හින්දු’ පුවත්පත වාර්තා කරන්නේ ඔවුන් දෙදෙනා තමිල්නාඩුවේදී කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවයි.

මේ වනවිට ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් ගණන දෛනිකව ඉහළ යමින් පවතින අතර එරට සෞඛ්‍ය අංශ වාර්තා කළේ කොවිඩ් ආසාදිතයින් 60,313 දෙනෙක් ඊයේ වනවිට හඳුනාගෙන ඇති බවය.