32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුදන් වූ වෙන්නප්පුවේ දරු තිදෙනා හමුවෙයි

අතුරුදන් වූ වෙන්නප්පුවේ දරු තිදෙනා හමුවෙයි

ආර්ථික අපහසුකම් නිසා බව පවසමින් නිවෙස්වලින් පලාගිය බාල වයස්කාර සිසුන් තිදෙනා අම්බලන්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 14 වැනිදා නිවෙස්වලින් පිටව ගිය මොවුන් යළි නොපැමිණි බවට ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර එක් සිසුවෙකු පවුලේ ඥාතියෙකුට පවසා තිබුණේ පවුලේ අගහිඟකම් පවතින බවත් ඒ හේතුවෙන් තමන්ට රැකියාවක් කිරීමට අවශ්‍ය බවයි.

අනෙක් සිසුන් දෙදෙනා සංගීත ප්‍රසංගයක් නැරඹීමට යන බවට පවසමිනුයි නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ.