28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑක්සත් ජනපද තානාපති කාර්යාලයේ ගාස්තු ඉහළට

එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ගාස්තු ඉහළට

මැයි 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංක්‍රමණ නොවන වීසා අයදුම් කිරීමේ සැකසුම් ගාස්තු වැඩි කරන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

සංචාරක වීසා, විනිමය නරඹන්නන්ගේ වීසා සහ ශිෂ්‍ය වීසා සඳහා අයැදුම්පත් ගාස්තු ඇමෙරිකානු ඩොලර් 160 සිට 185 දක්වා වැඩි කර ඇත.