26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

ලබන සතිය වන විට ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.