28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල් හා තැඹිලි මිලත් ගණන් උස්සයි

පොල් හා තැඹිලි මිලත් ගණන් උස්සයි

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පොල් සහ තැඹිලි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

කොළඹ ඇතැම් ප්‍රදේශවල වතුර බෝතලයක් රුපියල් 200ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ.

මේ අතර විශාල පොල් ගෙඩියක් රුපියල් 130ත් 150ත් අතර මිලකටත් සාමාන්‍ය මට්ටමේ පොල් ගෙඩියක් රුපියල් 100 ත් 120 ත් අතර මිලකට අලෙවි වන බවත් වාර්තා වෙයි.