29 C
Colombo
Wednesday, November 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසංදර්ශනයක් අතරතුරදී සර්කස් ශිල්පිනියක් ජීවිතක්ෂයට

සංදර්ශනයක් අතරතුරදී සර්කස් ශිල්පිනියක් ජීවිතක්ෂයට

චීන සර්කස් ශිල්පිනියක් සංදර්ශනයක් අතරතුර උස් ස්ථානයකින් ඇද වැටී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘සන්’ නමැති කාන්තාව මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත්තේ සිය සැමියා සමඟ එම ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටියදීයි.

ඇය සර්කස් සංදර්ශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක මෙවලම් කිසිවක් භාවිත කර නොමැති අතර අනතුරින් පසු වහාම රෝහල්ගත කළද ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාවක් ලැබී නොමැත.