― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද පෘථිවියට කඩා වැටෙයි

අත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද පෘථිවියට කඩා වැටෙයි

අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද (20) දිනයේදී පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය පවසයි.

ඔවුන් පවසන්නේ රාත්තල් 600ක බරින් යුතු රෙසී නමැති චන්ද්‍රිකාව අද උදෑසන 7ට පමණ පෘථිවි කක්ෂය වෙත ඇතුළුවීමට නියමිතයි.

එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිතවීමේ ඉඩකඩක් තිබෙන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

කෙසේ නමුත් චන්ද්‍රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැත.