33.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධවල ප්‍රමිතියේ ගැටලුවක්

ඖෂධවල ප්‍රමිතියේ ගැටලුවක්

ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නතර කිරීම හරහා මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් යළි ගැටලු මතුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.

වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.