28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉලෝන් මස්ක්ගේ රොකට්ටුව මංගල ගමනේදීම අවසන් ගමන් යයි

ඉලෝන් මස්ක්ගේ රොකට්ටුව මංගල ගමනේදීම අවසන් ගමන් යයි

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (20) උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත කෙරුණු අතර විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පමණ ඉහළ ගිය එම රොකට්ටුව පුපුරාගිය බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඉලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම නැවත මේ සදහා උත්සාහා ගන්නා බවයි.