29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතල්මස් වමනය සමඟ අයෙක් අත්අඩංගුවට

තල්මස් වමනය සමඟ අයෙක් අත්අඩංගුවට

කෝටි පහකට අධික තල්මස් අම්බර් (වමනය) ළඟ තබාගත් පුද්ගලයෙකු නියදගල – පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී අම්බර් කිලෝ 14 යි ග්‍රෑම් 300 ක් සොයාගෙන ඇත.

ලොව මිල අධිකම සුවඳ විලවුන් නිපදවීම සඳහා අම්බර් හෙවත් තල්මස් වමනය යොදාගනු ලබයි.