25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු කොරියානු ජනාධිපති ලබන සතියේ ඇමරිකාවේ නිල සංචාරයක

දකුණු කොරියානු ජනාධිපති ලබන සතියේ ඇමරිකාවේ නිල සංචාරයක

දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් ලබන සතියේ ඇමරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි.

දින ගතක කාලයක් සිදු කෙරෙන මෙම සංචාරයේදී ඔහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩින් හමුවීමට ද නියමිතයි.

එහිදි උතුරු කොරියාව විසිසින් සිදු කරන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.