― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී පාද වන්දනාකරුවෙක් හදිසියේම මියයයි

ශ්‍රී පාද වන්දනාකරුවෙක් හදිසියේම මියයයි

අද (23 ) ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙක් හදිසියේ මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඒ ගුණපාල නැමති 70 හැවිරිදි අයෙකි.

නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ සීත ගඟුල ප්‍රදේශයට මඳක් ඉහළ දී වන්දනාකරු රෝගී වී ඇති අතර මස්කෙළිය රෝහලට රැගෙන යමින් සිටිය දී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පැවසීය.

මියගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.