31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකුසල්ගෙන් තවත් ටෙස්ට් ශතකයක්

කුසල්ගෙන් තවත් ටෙස්ට් ශතකයක්

කුසල් මෙන්ඩිස් සිය 9 වන ටෙස්ට් ශතකය රැස් කිරීමට මීට සුළු මොහොතකට පෙර රැස් කරගෙන තිබේ.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම – ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදීයි ඔහු මෙලෙස සිය 09 වන ටෙස්ට් ශතකය හිමි කරගෙන ඇත්තේ.

පන්දු 135ක් තුළදීයි ඔහු එම ශතකය රැස් කිරීමට සමත් වූයේ. තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 402ක් රැස්කර ගෙන සිටී.