27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportනිශාන්ගේ පිත්තෙන් සුපිරි ද්විත්ව ශතකයක්

නිශාන්ගේ පිත්තෙන් සුපිරි ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු නිශාන් මධුෂ්ක සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම ද්විත්ව ශතකය වාර්තා කළ අතර ඒ සඳහා ඔහු වැය කළ පන්දු සංඛ්‍යාව 323ක්.

ඔහුගේ මෙම ද්විත්ව ශතකයට හතරේ පහර 22ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.