30.6 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 04 කදී වනඅලි 143ක් ජීවිතක්ෂයට

මාස 04 කදී වනඅලි 143ක් ජීවිතක්ෂයට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ වනඅලි මියයාම් ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වසරේ ගත වු මාස හතර තුළ වනඅලි 143 දෙනෙකු මියගොස් ඇති බවයි ඔවුන් අනාවරණය කරන්නේ.

ඒ අතරින් වෙඩි තැබීම්වලින් මරණ 37ක්ද, විදුලි සැර වැදීම්වලින් මරණ 27ක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 06ක් ද සිදුව ඇති බවයි ඔවුන් පවසන්නේ.