25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ඡන්ද විමසීම අද

IMF ඡන්ද විමසීම අද

IMF එකඟතා පිළිබඳ විවාදය තුන්වන දිනටත් අද (28) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ.

එම අරමුදලෙන් ණය ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම මෙහි අරමුණ වන අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ සමගි ජන බලවේගය එහිදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවයි.

කෙසේනමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳව අද (28) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සහභාගීවීමට නොහැකි බවයි.