30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොල්ල කල්ලියක් මෙහෙය වූ අඹුසැමි යුවලක් කොටුවෙයි

කොල්ල කල්ලියක් මෙහෙය වූ අඹුසැමි යුවලක් කොටුවෙයි

කොල්ලකල්ලියක් මෙහෙය වූ අඹුසැමි යුවලක් කොටදෙණියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යුවල කලක් තිස්සේ විවිධ පුද්ගලයින් යොදා නිවෙස් හා වෙළඳසැල් බිඳ කොල්ලකෑම්වල නිරතව ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන ගණනාවකට මෙම යුවල සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

කෙසේවෙතත් ඒ අනුව කොටදෙණියාව පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර යුවල සතුව තිබූ රන් ආභරණ තොගයක් සහ තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් විසින් භාරයට ගෙන ඇත.