― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessශ්‍රී ලංකා රුපියලේ සුළු වැඩිවීමක්

ශ්‍රී ලංකා රුපියලේ සුළු වැඩිවීමක්

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 313.92 සිට රුපියල් 313.73 දක්වා පහළ ගොස් තිබේ.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළේ විකුණුම් මිල ද රුපියල් 328.75 සිට රුපියල් 328.41 දක්වා අඩු වී ඇති බවයි.