28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්වමයි

අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්වමයි

පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට සංචාරකයින් ලක්ෂය ඉක්මවා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව 105,498ක විදෙස් සංචාරක පිරිසක් මෙරටට පැමිණ තිබේ.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස 04 තුළ විදෙස් සංචාරකයින් 440,000 ක් මෙරටට පැමිණ ඇති බවයි එහි දැක්වෙන්නේ.