Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homeworldපාසල් සිසුවෙක් කළ වෙඩි තැබීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

පාසල් සිසුවෙක් කළ වෙඩි තැබීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

සිසුන් 8දෙනෙකු සහ පාසල් ආරක්ෂකයෙකු 14 හැවිරිදි සර්බියානු සිසුවෙක් පාසල තුළ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

මෙම වෙඩි තැබිම සිදුව තිබුණේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළය.

 සිය පියාගේ ගිනිඅවිය භාවිතා කරමින්,සැකකාර සිසුවා එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

ප්‍රහාරයෙන් තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ප්‍රහාරයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මකය.