― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsරාවණා ඇල්ල එක්වරම සැඩ වෙයි

රාවණා ඇල්ල එක්වරම සැඩ වෙයි

ඊයේ (02) පස්වරුවේ සිට රාවණා දිය ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා රාවණා දිය ඇල්ලේ ජල මට්ටම එක් වරම ඉහළ ගොස් තිබෙනවා.

එම නිසා විශාල ජල පහරක් එක් වරම රාවණා ඇල්ලෙන් කඩා වැටුණු අතර මේ දිනවල රාවණා ඇල්ල අසලට ගමන් කර ඡායාරූප ලබා ගැනීම සහ දිය නෑම සිදු නොකරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.