30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ ඇමති හා ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

විදේශ ඇමති හා ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

විදේශ අමාත්‍ය අලි සබ්රි අද (03) කොරියාවේ සෝල් නුවරදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් හමුවී තිබෙනවා.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම හා ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබදව ඉතා සාර්ථක සාකච්ඡාවක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.