28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබුදුරුවක් අසළ දමා ගිය දින පහක් වයසැති කිරිකැටියා

බුදුරුවක් අසළ දමා ගිය දින පහක් වයසැති කිරිකැටියා

ඇල්කඩුව ශ්‍රී මලියදේව ලෙන් විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව අසළ දමා ගිය දින පහක් වයසැති බිළිඳෙකු ඊයේ (04) සොයාගෙන තිබේ.

වත්තේගම පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිදාව සොයාගෙන ඇති අතර බිළිදා ප්‍රතිකාර සඳහා නුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

බිළිදාගේ දෙමව්පියන් සොයා වත්තේගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.