― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිඟුරක්කොඩ සිවිල් ගුවන්තොටුපළක් පිහිටුවීමේ තීරණයක්

හිඟුරක්කොඩ සිවිල් ගුවන්තොටුපළක් පිහිටුවීමේ තීරණයක්

පොළොන්නරුව – හිඟුරක්කොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපළක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

මින්නේරිය ගුවන්තොටුපළ ලෙසින් හඳුන්වන හිඟුරක්කොඩ ගුවන්තොටුපළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට වරාය, තටාකාංගණ හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කරයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳ අදහස ඉදිරිපත් කර ඇත.