28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ මෙරටින් කොවිඩ් රෝගීන් 06ක්

ඊයේ මෙරටින් කොවිඩ් රෝගීන් 06ක්

මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ Covid 19 හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

ඒ අනුව පසුගිය දින 03දී ආසාදිතයින් 15 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.