30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපන්, කොරියා යන්න ඉන්න අයට සුබ ආරංචියක්

ජපන්, කොරියා යන්න ඉන්න අයට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට ලබා දෙන රැකියා කෝටාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජපානයේ සහ දකුණු කොරියාවේ බලධාරීන් සමග සිදු කළ සාකච්ඡා සාර්ථක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව මේ වසර අවසානය වන විට එම අතිරේත රැකියා ප්‍රමාණය මෙරටට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා මැදපෙරදිග රටවල් කිහිපයක තානාපති අංශ සමඟ සාකච්ඡා සිදු කරන බවයි.