30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඊයේ (04) දිනයේදී බොරතෙල් බැරලයක අගය දැක්වුණේ ඩොලර් 72ක් ලෙසයි.

අප්‍රේල් 28 වැනිදා සිටම බොරතෙල් මිල අඩුවීමක් පෙන්නුම් කළ අතර මීට මාසයකට පෙර පැවති ඩොලර් 85 සීමාවේ සිට එය දැන් ඩොලර් 72 දක්වා පහත වැටී තිබේ.