31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාකුඹුරට ඉතිහාසගත ජන ගඟක්

මාකුඹුරට ඉතිහාසගත ජන ගඟක්

මෙතෙක් ඉතිහාසය තුළ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණි වැඩිම මගීන් ප්‍රමාණය අද (05) දිනයේදී වාර්තා වී තිබේ.

අන්තර් පළාත් සඳහා ගමන් කිරීමට ඉතා විශාල මගී ප්‍රමාණයක් පැමිණ ඇති අතර
තංගල්ල හම්බන්තොට, ඇල්පිටිය, දෙනියාය, කතරගම, බදුල්ල, අම්පාර වැනි ස්ථාන සඳහා මගීන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබේ.