Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homehot newsවෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය දෙකක්

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය දෙකක්

වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක් හෙට(7) අනුරාධපුරයේ හා බදුල්ලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ලෙන් හෙට උදේ 7ට පිටත් වන දුම්රිය ප.ව.4.50ට කොටුව දක්වා හා අනුරාධපුරයෙන් හෙට දහවල් 12.30ට පිටත් වන දුම්රිය රාත්‍රී 8.42ට බෙලිඅත්ත දූම්රිය ස්ථානයටත් ලගාවේ.