25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජපානයේදී ලංකාවේ නම බැබලවූ අරුණ

ජපානයේදී ලංකාවේ නම බැබලවූ අරුණ

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ තම පුද්ගලික හොඳම කාලය වාර්තා කර ඇති බව වාර්තා වෙයි.

මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී පැවැත්වෙන් අතර
එහි මීටර 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තත්පර 45යි දශම 4යි 9කදී තරගය අවසන් කිරීමට සමත්ව තිබේ.

එය මෙම ඉසව්වට ඔහු ප්‍රදර්ශනය කළ හොඳම කාලය ලෙසයි සැලකෙන්නේ. සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර සහ ප්‍රසන්න අමරසේකරගෙන් අනතුරුව මීටර 400 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වන බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.