වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ඩී.කේ.රංජිත් පැවසුවේ රජයේ පාලන මිල උල්ලංඝනය කරමින් සහල් මෝල් හිමියන් සම්බා අලෙවි කිරීම හේතුවෙන් සම්බා මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.