27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක්

අද විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක්

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද (08) පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 11.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එළඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සකච්ඡා කිරීමට නියමිතයි.කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්.