Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

මුහුදු කූඩැල්ලන් සමඟ ධීවරයින් 16 ක් අල්ලයි

මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 16 දෙනෙකු සහ යාත්‍රා 05 ක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ ඉරණතිව්...
HomeNewsසුදු සීනි මිල ඉහළට

සුදු සීනි මිල ඉහළට

සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 240.00ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවන් පවසනවා.

ලෝක වෙළඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම හේතුවෙන් සීනි තොග මිල මෙලෙස ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මීට පෙර සුදු සීනි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 190.00ක් ලෙසටයි.