26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකේරළයේ බෝට්ටුවක් පෙරළී 21ක් ජීවිතක්ෂයට

කේරළයේ බෝට්ටුවක් පෙරළී 21ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, සිදු වූ බෝට්ටු අනතුරකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සංචාරකයින් පිරිසක් රැගත් එම බෝට්ටුවේ ප්‍රමාණයට වඩා සෙනඟ පිරී සිට ඇති බවයි.

බෝට්ටුව ගිලී යන අවස්ථාවේ එහි 50දෙනෙකු පමණ සිට ඇති බවත් නමුත් එහි ධාරිතාව ඇත්තේ 25 දෙනෙකුට පමණක් බවත් ඉන්දීය පොලීසිය සඳහන් කළේය.